ආදායම් වැඩිකරගතහැකි බිච් පාක් එක ලංසා පවුලට දි බදුවැඩිකිරිමට අත ඔසවන එජාප මන්ත්‍රීලා!

0
129

MC-2-e1530758211220මීගමුව මහනගර සභාව වරිපනම් බදු වැඩිකිරිමට තීන්දුවක් ගෙන තිබේ.ඒයට සිය විරෝධය පළකර ඇත්තේ කොන්දේසි විරහිතව ජනතාවගේ පැත්තේ කවදත් හිටගන්නා ජවිපෙ නියෝනය කරන මන්ත්‍රින් තිදෙනා පමණි.
මෙහිදි මතුවෙන බරපතලම ගැටළුව වන්නේ දශකයකටත් වැඩිකාලයක් තිස්සේ රු කෝටි ගණන ආදායම් මිගමුවේ බදුගෙවන ජනයාගේ සේවය සදහා යෙදවිහ හැකිව තිබියදි ඒ ආදයම්  එක පවුලක සුඛවිහරණය සදහා වාර්ෂිකව ලබාදිමට  අත්දෙකම ඔස්වා හුරේ දමන එජාප මන්ත්‍රිලා මිගමුවේ ජනවතාව මත තවත් බදුබර පැටවිම සදහා ආණ්ඩු පක්ෂය බදුවැඩිකරද්දි එයට සහය පළකිරිමේ දේශපාලනය පිළිබදවය.
සැබැවින්ම මිගමුවේ ඇත්තේ එකගෙයි කෑමේ දේශපාලනයක් යැයි අප  සැමදාම කියා සිටින්නේ මේ නිසාය. මන්ත්‍රි කොට්ටාශ 29 න් 19 න් දිනා බහුතර සහයක් එජාපයට මීගමුවේ බහුතරයක් බදුගෙවන  ජනනාව විසින් ලබා දිම තිබියදි ඉතා පැහැදිලිව දැන් මේ බහුතරයක් එජාප මන්ත්‍රිලා එක පවුලක විනෝදය සදහා පමණක් දේශපාලනය කරමින් සිටිමින් සිටි.