ආනයනික පළතුරු මිලදි ගැනිමේදි දැඩි ලෙස පරික්ෂාකාරි වන්නැයි ඉලිමක්

0
236

පිටකොටුව හා කොටුව ප්‍රදේශයේදි ආනයනික පලතුරු මිලදි ගැනිමේදි දැඩි පරික්ෂාවට යොමු වන්නැයි පාරිභෝගික කටයුතු අධිකාරිය ජනතාවගෙන් ඉල්ලිමක් කරයි.  පරිභෝජනයට නුසුදුසු ආනයනික පලතුරු අලෙවි කිරිමට සුදානම් කරමින් සිටි ව්‍යාපාරිකයෙකු අද අත්අඩංගුවට ගෙන මාලිගාවත්ත අධිකාරණයට ඉදිරිපත් කළ බව එම අධිකාරිය සඳහන් කරයි. පාරිභෝගික කටයුතු අධිකාරිය මේ වසරේදී සිදුකර ඇති වැටලීම් සංඛ්‍යාව දහඅට දහස ඉක්මවයි.
www.slbc.lk