ආනයනික මාළු සදහා බදු ඉහළ දැමේ

0
104
Bunch of Tuna

Bunch of Tuna

වහාම ක්‍රියාත්මක වන පිරිදි ආනයනික මාළු කිලෝග්‍රෑමයක් සදහා වන බදු රුපියල් 125කින් ඉහළ දැමීමට මුදල් අමාත්‍යංශය තීරණය කර ඇත.

ඒ අනුව ආනයනික මාළු කිලෝග්‍රෑමයක් මත පනවා තිබූ බද්ද රුපියල් 25 සිට රුපියල් 150 දක්වා ඉහළ යයි.