ආපනශාලාවක්ද ,ජාත්‍යන්තර පාසැලක්ද ?

0
31

school 1ආපනශාලාවක් වෙනුවෙන් ඉදිකරන්නට යෙදුන මේ ගොඩනැගිල්ල දැන් පාසැලක් ආරම්භ කිරිම සදහා යොදාගන්නට යන බව සැලය.
මීගමුව මහනගර සභාවේ බණ්ඩාර නම් වු හිටපු තාක්ෂණික නිළධාරියෙකු විසින් මෙහි ගෘහ නිර්මාණ සැලසුම සකසා ඇත.
දැන් සිදුන්නට යන්නේ මේ ගොඩනැගිල්ලේ ජාත්‍යන්තර පාසැලක් පටන් ගැනිමට යාමයි.
පාසැලක් සදහා මෙහි ඇති ප්‍රමිතිය පිළිබවද අනුමතිය සදහ අදාල සහතික දෙනු ලැබ ඇත්තේ කාවිසින්ද ?