ආරක්ෂක අමාත්‍යංශ නියෝගය සිවිල් සමාජ ක්‍රියාධරයෝ ප්‍රසිද්ධියේ පුළුස්සා දමති.

0
64

12රාජ්‍ය නොවන සංවිධාන සහ මාධ්‍ය ක්‍රියාකාරිත්වයන්ට පාලනයකට ලක් කරමින් ප්‍රකාශයට පත් කළ වක්‍රලේඛනයට ප්‍රසිද්ධියේ එරෙහි වෙමින් සිවිල් සමාජ ක්‍රියාකාරිහු අද කොළඹ කොටුවේ දුම්රිය පළ ඉදිරිපිටදි අද එය පුළුස්සා දැමුහ.
මේ අවස්ථාව සදහා රටපුරා ක්‍රියාත්මක වන සිවිල් සමාජ ක්‍රියාකාරින් සහ ක්‍රියාකාරිනියන් මෙම උද්ඝෝෂණයට සහභාගිව සිටියහ.