ආලේපන වර්ග ගැනත් ,මනුස්සකම ගැනත් කටුනායකින් ඇහුන ඇත්ත කථාවක්!

0
305

facebook_1543278166160මේ දහස් ගානක් තරුන තරුනියො ගැවසෙනන කටුනායක නිදහස් වෙළද කලාපේ ආසන්නයේ පිහිටි වෙලද සැලක්,සහ එහි හිමිකරු……..ජන වර්ගයට අනුව ඔහු මුස්ලිම්……මාස හතරක් වයස දියණියත්,බිරිදත් සමග ඔහුගේ ව්‍යපාරික ස්ථානයට ගියේ දරුප්‍රසූතියෙන් පසු අවපැහැගැන්වුනු බිරිදගෙ මුහුන පැහැපත් කරගන්න ආලේපනයක් හොයාගෙන…..පුංචිදියණිය දුටු ඔහු සිනාමුසු මුහුනින් එකහෙලා අපගේ ඉල්ලීම ප්‍රතික්ශේප කලා…හේතුව දියනියට මව්කිරිදීම ඉන් නොනැවතුන ඔහු විවිධ උදාහරන ගෙනහැර දක්වමින් එහි ආදිනව පහදන්නට වෙහෙසඋනා……මුදලට එහා ගිය නුබේ මනුස්සකම ,රූපලාවණ්‍යය ගැන නුබසතු දැනුම අති විශිශ්ඨයි…….නුබේ ව්‍යපාරය විශ්වාසනීයයි.ජයවේවා! සහෝදරයා නුබ හිතහොද ශ්‍රී ලාංකිකයෙක්
(උපුටා ගැනිම මුහුණු පොතෙනි )