චිනයේ පැවැති 13 වන ආසියානු පාසැල් වෙස් තරගාලිෙය්දි 15 න් පහල බාලන රන්පදක්කම දිනු මීගමුව ගේට්වේ පාසැලේ සාරනාත් නානායක්කාර සිසුවා අද රාත්රියේ දිවයිනට ලගාවිමට නියමිතය.
මෙම තරගාවලිය් සදහා ශ්රිලංකාව නියෝජනය කරමින් 34 දෙනෙකු සහභාගි වි තිබුණි.
මෙම තරගාවලිය සදහා ආසියානු රටවල් 22 ක් සහභාගිව තිබුණි.
කුඩා කළ සිටම චෙස් ක්රිඩාවට හපනෙක් වු සාරනාත් සිසුවා මේ වන විට අන්තර්ජාතික තරගාවලි 11 කට සහගාවි ඇත.