ආහාර පරිහරන ආයතන ශ්‍රේණීගත කිරීම හෙවත් – H 800 නව ආකෘතියකින් ඇරඹේ

0
566

(3.07pm) hotelH 800  නමින් හැදින්වෙන ආහාර පරිහරන ආයතන ශ්‍රේණීගත  කිරීමේ වැඩසටහන ලංකාවේ සියලූම මහජන    සෞඛ්‍ය පරීක්ෂක කාර්යාල විසින්  ආරම්භ කර ඇත.  2019 වසරේ සිට මෙම  H 800 වැඩසටහන නව ආකෘතියකින්  ක්‍රියාත්මක කරන අතර එම ඒ යටතේ හෝටල් වල ගුණාත්මකභාවය ඇගයීම සදහා නිර්දේශ  මාතෘකා 10කින් සමන්විත  වේ.
කලින් වසර වලදී පෝර්මයක් ලෙස ලබාදුන් මෙම කරුණු මේ වසරේ සිට පොතක් ලෙස ලබාදේ.
මෙම ආහාර පරිහරණය කරන  ආයතන ශ්‍රේනිගත කිරීම ආහාර කර්මාන්ත, හෝටල්,ඛේකරි,තේ සිසිල් පැන් ශාලා, සිල්ලර වෙළදසැල් , සුපිරි වෙළද සැල්  ඇතුළත් වේ.
මේ  ගැන සිදුකළ විමසීමකදී කරුණු  දැක්වූ  පරිපාලන  වෛද්‍ය  නිලධාරී  වසන්ත  මහතා  ප්‍රකාශකළේ  මීගමුව නගරය තුළ  ඇති ආහාර සම්බන්ධ ව්‍යාපාර සදහා මේ  වනවිට  පොත්  200ක්  පමණ  බෙදාදී  ඇති  බවයි.
වේ. මෙම ශ්‍රේනිගත කිරීම සදහා ලකුණු මට්ටම් 4ක් හදුන්වාදී ඇති අතර  ඒවා A /B/C/D  ලෙස නම් කර ඇත. A ශ්‍රේණිය ලබාගැනීමට නම් ලකුණු 75 ක් ( 100 %) ලබාගත යුතු අතර  B ශ්‍රේණිය ලබාගැනීමට ලකුණු 50 (74 % )- ලබාගත යුතුය.
මෙම වැඩසටහන යටතේ ගුණාත්මකභාවය මැනිම සදහා කර ඇති නිර්දේශ නම්
1 පිහිටීම සහ පරිසරය
2 ගොඩනැගිල්ල
3 ආහාර සකස් කරන ,පිරිනමන , ප්‍රදර්ශනය කරන, ගබඩා කරන ප්‍රදේශ
4 උපකරණ හා භාන්ඩ
5 ආහාර ගබඩා කිරීම
6 ජල සැපයුම
7 අපද්‍රව්‍ය කළමණාකාරනය
8 ආහාර ද්‍රව්‍ය වල තත්ත්වය  ,ප්‍රමිතිය හා පවිත්‍රතාවය
9 9  ආහාර පරිහරණය කරන්නන්ගේ සෞඛ්‍ය තත්ත්වය හා  පුහුණුව
10 සෞඛ්‍ය පණිවිඩ ප්‍රදර්ශනය  වාර්තා තබාගැනීම හා පණිවිඩ 9  ආහාර පරිහරණය කරන්නන්ගේ සෞඛ්‍ය තත්ත්වය හා  පුහුණුව
10 සෞඛ්‍ය පණිවිඩ ප්‍රදර්ශනය  වාර්තා තබාගැනීම , පණිවිඩ හා සහතික
මෙම නිර්දේශ සදහා ඇතුළත් විය යුතු සුදුසුකම්ටතේම සදහන් කර තිඛෙ කරුණු ලෙස සෑම නිර්දේශයක් යටතේම සදහන් කර තිඛේ.

ආහාර පරිහරණ ආයතන ශ්‍රේණිගත කිරීම – පෝර්මය

http://203.94.76.60/FOODWEB/files/H%20-%20800%20Rating%20Form%202011/Sinhala/H%20-%20800%20Format%20[Sinhala][1].pdf