ආහාර විෂවීමක් හේතුවෙන් සේවිකාවන් පිරිසක් රෝහලට!

0
45

(12.30 am )නිදහස් වෙළඳ කලාපයේ සේවිකාවන් 30කට පමණ ආසන්න පිරිසක් ආහාර විෂවීමක් හේතුවෙන් මිගමුව රෝහලට ඇතුලත් කර ඇතැයි වාර්තාවේ.

මෙවැනි ආහාර විෂවීම් හේතුවෙන් පසුගිය කාලය තුල අවස්ථා ගණනාවකදිම මෙසේ නිදහස් වෙළද කලාප සේවක සේවිකාවන් රෝහල් ගත කර තිබේ.

එක් අවස්තාවක අවාසනාවත්ත සිදුවිමකදි මරණයක් පවා සිදුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here