ආහාර විෂවීමෙන් රෝගාතුර වු සේවිකාවකගේ ජිවිතය අවදානම් ?

0
38

නිදහස් වෙළද කලාපයේ කම්හලක ආහාර විෂවිමක් හේතුවෙන් රෝහල් ගතකෙරුන සේවිකාවගේ ජිවිතය අවදානම් බව වාර්ථා වේ.
ඇය දැනට ජිවත්වෙමින් ඇත්තේ දැඩිසත්කාර ඒකකයේ යන්ත්‍රයක ආධාරයෙන් බව රෝහල් ආරංචි මාර්ග දක්වා සිටි.
මෙසේ ආහාර විෂවිමට හේතුව පිළිබදව මීගමුව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයද විමර්ශන ආරම්භ කර ඇත.