ආහාර විෂ වු සේවිකාවන් 13ක් තවමත් රෝහලේ!

0
67

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පිහිටා ඇති ලංකා ලෙදර් පැෂන් ආයතයේ සේවිකාවන් 28 දෙනෙකු අද මිගමුව රෝහලට ඇතුලත් කර තිබුනේ ආහාර විෂවිමක් හේතුවෙනි.

ආයතනයේ පැවැති අලුත් අවුරුදු සාදයේදි ලැබුන ආහාර හේතුවෙන් මේ අයට විවිධ සංකූලතා ඇතිව තිබුණි.

කෙසේ වෙතත් තවදුරටත් සේවිකාවන් 13 දෙනෙකු පමණ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග දක්වා සිටි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here