ඇඩ්‍රස් නැති මිනීමැරුම් වලට විරෝධය පළකරමු

0
165

ලසන්ත වික්‍රමතුංග මරාදමා අවුරුදු 4ක් පිරෙන ජනවාරි 08 වනදා සවස 4.00ට ඔහු සිහිකිරීම පිණිස සාමයික හා සමාජික කේන්ද්‍රයට එන්න