ධිවරයන් සිටින්නේ දැන් දැවැන්ත අර්බුදයකය. මාළු අල්ලන අවසර දුන්නද ප්‍රවාහනයට අවසර දුන්නද ධිවරයන් අසා සිටින්නේ එසේ රැගෙන එන මසුන් අලෙවි කරන්නේ කාටදැයි කියාය.
සැබැවින්ම මේ දේශපාලකයන් කිසිදු ප්‍රයෝගික විසදුම් ගෙන එන්නට කිසිදු හැකියාවක් නැති අය බව දැන් වඩාත් පැහැදිලි යැයි ඔවුහු කියති.
රටේ ජනතාවට 60% කටත් වඩා ප්‍රෝටීන් අවැසිතා සපුරාලන්නේද ධිවර ප්‍රජාව විසිනි.එහෙත් ආණ්ඩුව මෙතෙක් ජනතාව හට මේ අල්ලන මසුන් ලබාදෙන්නේ කෙසේදැයි වැඩපිළිවෙලක් ඉදිරිපත් කොට නොමැත.
මේ හේතුවෙන් ඊයේ දිනයේ දෙනු ලැබු මාළු ඇල්ලිෙම් අවසරය සහ ප්‍රවාහන අවසරය සැබැවින්ම විහිලුවක් බවට පත්ව තිබේ.