ඇද හැලුන මහවැසිත් නොතකා යාපනේ ජනයා උද්යෝගයෙන් ඡන්දපොලට !

0
118

election-1(1)මෙතෙක් පැවැති සියළු ඡන්ද වලටත් වඩා මහත් උද්යෝගයකින් යුතුව යාපනේ ජනයා ඡන්ද ප්‍රකාශ කිරිමට සම්බන්ධවෙමින් සිටින බව වාර්ථාවේ.

අද පෙරවරුවේ ඇද හැලුන මහවැසිද නොතකා ජනයා යාපනේ ජනයා සිය ජනතාව පීඩාවට පත්කළ වියරු පාලකයන්ට එරෙහිව සාමය සංහිදියාව සහ ප්‍රජාතන්ත්‍රවාදය අගයන පාලනයක් වෙනුවෙන් දැනටමත් සිය ඡන්දය  ප්‍රකාශකරමින් සිටින අප කළ විමසුමකට පිළිතුරු දෙමින් යාපනේ වෙසෙන විද්වතෙකු මිපුරට ප්‍රකාශ කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here