අද පෙරවරුවේ ඇද හැලුන මහවැසිද නොතකා ජනයා යාපනේ ජනයා සිය ජනතාව පීඩාවට පත්කළ වියරු පාලකයන්ට එරෙහිව සාමය සංහිදියාව සහ ප්රජාතන්ත්රවාදය අගයන පාලනයක් වෙනුවෙන් දැනටමත් සිය ඡන්දය ප්රකාශකරමින් සිටින අප කළ විමසුමකට පිළිතුරු දෙමින් යාපනේ වෙසෙන විද්වතෙකු මිපුරට ප්රකාශ කර සිටියේය.