ඇන්ටනී ප්‍රනාන්දු සමරුවේදී තවත් මරා දැමූවන් වෙනුවෙන් පහන් දල්වයි.

0
34

අද දින හලාවත සුදසුන ශාලාවේදී පැවැත්වුන ඇන්ටනී ප්‍රනාන්දු ගුණ සැමරුමේදී, වෙඩිපහරින් අබ්බගාත වී පසුව සියදිවි නසාගත් හලාවත  ජේසුමරිය කිංස්ලි , වෙඩිපහරින් මියගිය  ඉරණවිල බෙනට් හා නොරොච්චෝලේ සෝමසිරිද සමරමින් පහන් දල්වනු ලැබීය.

 

jesu duwa