ඇන්සල් පාලකයින්ට එරෙහිව විරෝධතා

0
387

Image22සියලූම ඇන්සල් සේවකයින්ට හා නිදහස් වෙළද කලාප සේවකයින්ට යුක්තිය
ඉටු කරදෙන ලෙස බල කරමින් ඒකාබද්ධ වෘත්තීය සමිති තියොජිතයින්ගේ
සහභාගීත්වයෙන් විරෝධතා රැළියක් හා උද්ඝෝෂණයක් බියගම නිදහස වෙළද
කලාපය ඉදිරිපිටදී 31 දින පැවැත්වුණී.
මෙම අවස්ථාවට වෘත්තීය සමිති 18ක නියෝජනය කරමින් වෘත්තීය සමිති
නායකයින් පිරිසක් පැමිණ සිටිය අතර එහිදී කීපදෙනෙකු විසින් මාධ්‍යයට
අදහස් දැක්විමක් සිදුකලේය. Image342Image31
Image28

ප්‍රියපේම මාණික්කරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here