ඇඳිරි නීතිය අතරතුර මුහුදු ගිය 20ක් අත්අඩංගුවට

0
87

arrest-generic-thinkstock-240_650x400_81429282265

ඇඳිරි නීතිය පනවා ඇති කාල සීමාව තුළ මුහුදට ගිය පුද්ගලයින් 20 දෙනෙකු කොච්චිකාඩේ සහ පුත්තලම් වෙරළට ඔබ්බෙන් ප්‍රදේශයේදි නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
derana.lk