ඇඳිරි නීතිය ඉවත් කෙරුණු දිස්ත්‍රික්කවල සුරාසැල් ඇරෙයි ! කොළඹ ගම්පහ සුපිරි වෙළද සැල් වලින් පමණයි !

0
99

1589354681-Bar_L

ඇඳිරි නීතිය හේතුවෙන් වසා දැමුණු සුරාසැල් ඇඳිරි නීතිය ඉවත් කෙරුණු දිස්ත්‍රික්කවල විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

අද දිනයේ සිට කොළඹ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල සුරාසැල් විවෘත කර ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කර ඇති බව අද දෙරණ වාර්ථා කර තිබේ.  .
කෙසේවෙතත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල බලපත්‍ර ලාභී සුපිරි වෙළෙඳ සංකීර්ණවල ද මත්පැන් අලෙවි කිරිමට අද දිනයේ සිට අවසර ලබා දී ඇතැයිද එහි සදහන්ය.
මුලාශ්‍රය – අද දෙරණ