ඇඳිරි නීතිය තදින්ම ක්‍රියාත්මකයි.අවසර නැති සැම හරවා යැවේ.

0
80

දුන්ගාල්පිටිය පොලිසිය විසින් මේ වන විට ඇදිරි නිතිය තදින්ම ක්‍රියාත්මක කරමින් සිටි.
පිටිපන ලෙල්ලම අසල දුන්ගාල්පිටිය පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්ෂක තුමා ඇතුළු නිලධාරින් අද පෙරවරුවේ සිට ඇඳිරි නීතිය තදින්ම ක්‍රියාත්මක කිරිමට කටයුතු කරමින් සිටිති.