ඇඳිරි නීතිය නිසා මීගමුවේ දිගු පෝලිම් …

0
108

සතොසIMG-20201021-WA0021අද රාත්‍රි 10. 00 සිට සඳුදා පෙරවරු 6.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවට ලැබුනු ආරංචිය මත මහ ජනතාව වහ වහා අත්‍යවශ්‍ය බඩු මිලදී ගැනීමට ලඟම ඇති වෙළඳසැල් වල පොදි ගැසෙන ආකාරය දැකගත හැකිවිය .කුඩා වෙළඳ සැල්වල සිට සුපිරි වෙළඳ සැල් දක්වා මෙන්ම පාරවල් අයිනේ සිට එළවළු වෙළදාමේ යෙදෙන තැන්හිදි මේ මොහොතේත් සෙනඟ පොදිකමින් සිටිති.මිගමුව මෙතෙක් ඇඳිරි නීතිය පනවා නොතිබුන ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර වලින් එකකි.

sdr

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here