ඇමතිකම් ගත් අය අතුරින් සමාජ මාධ්‍ය ජාලයන්ගේ වැඩිම විරෝධය ලංසාට

0
44

ලංසාගේ ඇමතිකඅපි එදත් වැරදි දේට වැරදියි කිව්වා.අදත් කියනවා.

ඒ ලංසවම අද රනිල්ගේ ජාතික ආන්ඩුවේ ඇමතිකමක් දීලා මෛත්‍රි කළේ ඒ වගේම වැරැද්දක්

STF එක ලංසාගේ ගෙදරින් කුඩු ඇල්ලුවම ඌව බේරගන්න මහින්ද ගිහින් ඌව බදාගත්ත හැටි අපිට හොදට මතකයි

රනිල් මහත්තයෝ මේක මෛත්‍රි දුන්න කියල ඔයාට අත පිහිදගන්න බෑ.මොකද ජාතික ආන්ඩු සංකල්පය ගෙනාවේ ඔබතුමා

වහල් මනසක් තියෙන සමහර ටොයියොත් වැරැද්ද වැරැද්දක් විදිහට දකින්න බැරිව අපි බලං ඉමුලු මොකද වෙන්නේ කියල.එයා වැරදි නෑ මෙයානේ වැරදි.එයා නෙමෙයි මෙයානේ දුන්නෙ කියල කියනවා
උපුටා ගැනිම – මුහුණු පොතෙනි