Stories ඇමතිධුරයෙන් ඉවත් වු නිමල් ලංසා මීගමුවේ නාගරික මන්ත්‍රිධුරයකට තරග කරයි ? By fgamage - 2018 January 19 0 162 FacebookWhatsApp නිමල් ලංසා ඉල්ලනවා යැයි ජනතාව මුලාකරමින් යහපාලන රජයේ ඇමතිධුරයකින් ඉවත් වු නිමල් ලංසා මැතිවරණ සමයේ පෝස්ටර් ඇලවිම නීති විරෝධි වුවද තාප්ප වැසෙන්නට තරම් පොස්ටර් අලවා ඇති අයුරු අපගේ කැමරා ඇසට ගැණුනි. ඉන් කියැවෙන්නේ ඔහු මීගමුව මහනගර සභාවේ නගාරික මන්ත්‍රිධුරයකට තරග කරන බවය.