ඇමතිලගේ ගෙවල් ගිනි තිබ්බම උන්ට සල්ලි ! අපට නෑ….

0
300

ඇමතිලගේ ගෙවල් ගිනි තිබ්බම උන්ට සල්ලි ! අපට නෑ යැයි කිවේ නිදහස් වෙළද කලප අරගලය තුල යකඩ ගැහැණියක මෙන් කටයුතු කළ ජයන්ත දංදෙණියයි.
ඇය මෙම අදහස් පළකර සිටියේ පසුගිය ඔක් 27 වෙනිදා රද්දොළුව මංසන්ධියේ පැවැති අතුරුදන් වුවන්ගේ ජාතික සැමරුමට එක් වෙමිනි.
මිට වසර 32 කට ඉහතදි ජයන්තිගේ ආදරණිය සහකරුවු රංජිත්වද මෙම ස්ථානයේදිම පුළුස්සා මරා දමා තිබුණි.
ඇය එතැන් පටන් ඇරඹු අරගලය තවමත් අතහැර නැත.
එදා මෙදා නිදහස් වෙළද කලාප අරගල ඉතිහාසය තුල බිහිවු යකඩ ගැහැණිය ඇයයි