මින් එක් අයෙක්ට ඇත්තේ ඇමතිවරුන් දෙදෙනෙකු හයියකි. අනෙක් කෙනා ”වෙන්ඩ මහඇමති”ය.
පසුගිය දිනක සමගි බලවේගය විසින් මහවැවදි සංවිධානය කරන ලද අත්පත්‍රිකා බෙදාහැරිමක් අතර තුෙර් චණ්ඩියෙක් මෙන් පැමිණ ඇති සුමල් තිසේරා පසුව පල්ලම් බැස ඇත්තේ එයට සහභාගිව සිටි එජාප මහලේකම් තිස්ස අත්තනායක සිටිනු දැකිමෙන් පසුව බවද වාර්ථා විය.