ඇමති අයියාගේ ලේකම් කම මන්ත්‍රි මල්ලිට

0
60
ඇමති නිමල් ලංසා සහ බිරිද මේන්ම සොහොයුරු දයාන් ලංසාද මෙහි වෙයි.
ඇමති නිමල් ලංසා සහ බිරිද මේන්ම සොහොයුරු දයාන් ලංසාද මෙහි වෙයි.
ඇමති නිමල් ලංසා සහ බිරිද මේන්ම සොහොයුරු දයාන් ලංසාද මෙහි වෙයි.

මැති ඇමැත්තන්ගේ පවුල්වල අයගෙන් යළිත් තනතුරු පිරෙන්නට පටන්ගෙනය.ඇමති අයියාගේ පුද්ගලික ලේකම් කම මන්ත්‍රි මල්ලිටය.
මේ මන්ත්‍රි මල්ලි දැන් ආසනයේ  සංවිධායක කමද ඉල්ලා සිටි.
තමන්ගේ ඉතාමත් කිට්ටුවන්තයෙකු වු නාගරික මන්ත්‍රිවරයෙකුටද ඇමතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම් කම හිමිවිමට නියමිත බව සැලය
මේ නාගරික මන්ත්‍රිවරයාගේ විශේෂත්වය වන්නේ සිය වසර 08 නාගරික මන්ත්‍රි කාලය තුල මහ සභා රැස්විම්වලදි කිසිදු වචනයක් කථා නොකරන ලද මන්ත්‍රිවරයා ලෙසද ඉතිහාසගත වාර්තාවක් තබා ඇත්තෙකි.