මීට ඉහත ප්රබල එජාප ආධාරකරුවෙක්ව සිටි ජයසිරි පසුව පිළ් මාරුකරමින් ආණ්ඩු පක්ෂයට එක්ව තිබේ.ඉන් අනතුරුව ඇමති නිමල් ලංසාගේ ආරක්ෂකයෙකු ලෙසින් සමබන්ධවිමෙන් අනතුරුව අවස්ථා කිපයදිම මෙවන් මැර ක්රියාවල නිරතව ඇති බවට තොරතුරු වාර්ථා වේ.
මෙසේ පහර කෑමට ලක්ව සිටින තැනැත්තා මීගමුව පොලිසියට මේ සම්බන්ධයෙන් CIB 12285/13 යටතේ පැමිණිල්ලක් සිදුකර ඇති අතර දැනට මීගමුව රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබයි.