Stories ඇමති ගුණරත්නගේ අණින් සමුපේ ජන්දය කල්යයි?? By fgamage - 2013 July 28 0 216 FacebookWhatsApp මීගමුව විවිධ සේවා සමුපාකාරයේ ජන්දය සහ දකුණු පිටිපන ධිවර සමුපකාර සමිතිෙය් ජන්ද පැවැත්විමට නියමි තිබුනද සමුපකාර කොමසාරිස්වරයා වෙත මීගමුව අාසන සංවිධාක සහ නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්න මහතා විසින් කර ඇති ඉල්ලිමක් පරිදි ජන්දය දින නියමයක් නොමැතිව කල් දමා ඇතැයි වාර්ථා වේ.