ඇමති නලින්ට මාළු මිළ පාලනය කළ හැකිද ?

0
160

, වෙළඳ, වාණිජ හා ආහාර ආරක්ෂණ ඇමති නලින්  ප්‍රනාන්දු කියා සිටියේ දේශීය වෙළඳපොලේ කුකුළු මස් හා මාළු මිල අලෙවි කළ මිල පහත හෙලීමට තීරණයක් ගන්නා බව කියා ඇතැයි ඩේලි මිරර් අඩවිය වාර්තා කර තිබේ.

දේශීය වෙළඳපොලේ මත්ස්ය හා කුකුල් මස් මිල ඉහළ නොගිය බවත්, එබැවින් බිත්තරවල මිල පාලනය කිරීම සඳහා සමාන තීරණ ගත යුතු බැවින් ඒවා පාලනය කළ යුතු බවත් ඔහු පවසා ඇතැයි එම පුවතේ වැඩිදුරටත් සදහන්ය.

ඇමතිවරයා ඒසේ කිවද වෙළදපළේ මාළු මිළ සැබැවින්ම ඉහල ගොස් ඇත්තේ ධිවරයන්ට ඉන්ධන ප්‍රමාණවත් ලෙසින් කලින් පැවැති මිළට ලබාදිමට වත්මන් පාලනය අපොහොසත්ව තිබිම නිසාය.මීගමුවේ ධිවරයන් දැනට සතියකටත් අධික කාලයක් තිස්සේ කදවුරුගත විරෝධතාවයකටද මුල පුරා සිටින අතර රට පුරා ධිවරයෝ ඉන්ධන නැතිකමට එරෙහිව විරෝධතා දක්වති.