ඇමති නිමල් ලංසාගේ යහපාලන දීගය ලගදිම අවසන් වන ලකුණු ?

0
76

NImal lansa denguදවල් මිගෙල් රැ දනියෙල් ක්‍රියාන්විතයක දැනට නිරත යහපාලන ඇමති නිමල් ලංසා ලගදිම දේශපාලන තීන්දුවක් ගැනිමට නියමිතව ඇති බව ඉතා විශ්වාස කටයුතු මාර්ගයෙන් අපට දැනගන්නට ඇත.
මේ පිළිබදව දැනටමත් එකාබද්ධ විපක්ෂයේ ප්‍රධානින් සමගින් සාකච්ජා පවත්වමින් සිටින බවද කියැවේ.
ඇමතිවරයා විසින් මීගමුව ආසනයේ පොහොට්ටුවේ සංවිධායකධුරය ඉල්ලා  තිබුණද ඒකාබද්ධ විපක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධානින්ගෙන් එයට හොද පිළිතුරක් ලැබි නොමැති බවද තවදුරටත් අනාවරණය වි තිබේ
ඇමති නිමල් ලංසා මේ දිනවල ඕස්ට්‍රෙලියාවට ගොස් සිටි.