ඇමති නිමල් ලංසාගේ ලේකම්ධුරයට ජීවංග මිරැන්ඩෝ

0
53

බස්නාහිර පළාත් සභා ආමත්‍ය නිමල් ලංසා මහතාගේ සමිපතම දේශපාලන සගයන් දෙදෙනෙක් වන ඇන්ටන් ජයවීර සහ ජිවංග මිරැන්ඩෝ පිළිබද මේදිනවල මුළු මීගමුවව කථාබහ කලේ නගරාධිපති ලෙසින් මේ අයගෙන් කව්රුන් පත්වේද යන්න ගැනය.දැන් එය විසදි ඇත.මේ නිසා තම සගයා හිසි අතින් යවන්නට අකමැති වු නිමල් ලංසා ආමාත්‍යවරයා ඔහුගේ ලේකම් ලෙසින් ආණ්ඩු පක්ෂ මනාප ලයිස්තුවේ 4 වැනි තැන සිටින ජිවංග මහතා පත්කරන්නට තිරණය කර ඇතැයි වාර්ථාවේ.කලින් මේ ධුරය හොබවන ලද්දේ ඇන්ටන් ජයවීර මන්ත්‍රිවරයා විසිනි.