ඇමති නිමල් ලංසා ඇත්තටම සතුටු වුන දවසක්.

0
412
බෝට්ටු තරඟාවලිය අවස්ථාවේ නර්තනයේ යෙදෙන කුඩා පාඩුව පාසැල් නර්තන කණ්ඩායම

 

බෝට්ටු තරඟාවලිය අවස්ථාවේ නර්තනයේ යෙදෙන කුඩා පාඩුව පාසැල් නර්තන කණ්ඩායම

බස්නාහිර පළාත් සභා ආමාත්‍ය නිමල් ලංසා කොහොමටත් දන් දෙන්නට බර බව පැවසේ .ඒ වෙනුවෙන් ඔහු ලක්ෂ ගාණක් එක මසකට පමණක් වැය කරන බව ඔහුට සමිපතම ආරාංචි මාර්ග සනාථ කර සිටි.
දිනෙන් දින සරුවෙන අතමිට නිසා මෙවැනි පුන්‍යකටයුතු සදහා අතදිගහැර වැය කරන්නට  ඔහුට හැකිය.
එක්කෝ සංගිත සංදර්ශනය. නැතිනම් පාපන්දු තරගය .
තවත් බොහෝ දැ මේ පින් දහම් අතරට අයත්ය.
මේ සියල්ලටම කරන ලද පරිත්‍යාගයන්ට වඩා ඔහු සතුටට පත්වු දිනක් තියෙන්නට ඇත.
ඒ ඔහුව අන්දවා විවිධ පුද්ගලික න්‍යාප පත්‍ර වලට මුදල් ඉල්ලන නහුතයක් අතරේ ධීවර කම්කරුවන්ගේ දරුවන් ටික දෙනෙකුට නැණ පහන ලබාදිමට අවංකවම වෙහෙස ගන්නා කුඩා පාඩුව පාසැලේ ගුරු මණ්ඩලයේ මහන්සියෙන් ඒ පාසැලෙන් 2012 වසරේදි  සාමාන්‍ය පෙළ ට වාඩි වු සිසුන් සියළු දෙනාම උසස් පෙළ කිරිමට සුදුසුකම් ලබා තිබිමයි.
මේ පාසැලේ සියළුම දරුවන් හට වසර 3 ක් පුරාවට පොත් පත් සහ සියළුම අවැසි පාසැල් උපකරණ ලබා දි තිබුනේ නිමල් ලංසා පදනම විසිනි.