ඇමති නිමල් ලංසා ඉන්නේ අපිත් එක්ක.මහින්ද පිළ කොච්චිකඩේදි කියයි!

0
35

nimal in actionමේ මස 27 වෙනිදා කොළඹදි පැවැත්විමට නියමිත මහින්ද පිළේ රැස්විම පිළිබදව වු සංවිධාන සාකච්ජාවකට ඊයේ දිනයේ එක්ව සිටි එහි ගම්පහ දිස්ත්‍රික් ප්‍රබලයෙකුනිමල් ලංසාත් දිලිප්  විජේසේකරත් ඉන්නේ අපිත් එක්ක යැයි කියාය.
එමෙන්ම නිමල් ලංසා ඇමතිධුරයක් ගෙන ආණ්ඩුවට ගිය හේතුව ගැනද ඔහු පැහැදිලි කර තිබුණි.
තිරාණාත්මක අවස්ථාවක මහින්ද පිළට එක්වන බවත් ආණ්ඩුව ගැන ඇති කලකිරිම නිසාම සෑහෙන කාලයක් විදේශගත සිටින බවත් තවදුරත් සදහන් කර තිබේ.
.මෙම රැස්විම සදහා හිටපු නගරාධිපති ඇන්ටනි ජයවිර හිටපු නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා අැතුළු නාගරික මන්ත්‍රීවරුන් කිපදෙනෙකු එක්ව සිටියහ.එමෙන්ම බස්නාහිර පළාත් සභා මන්ත්‍රී එම්.සකාවුල්ලාද මේ අවස්තාවට එක්ව සිටියේය

Save