එහි සමාරමභක උළෙල ගම්වැසියන්ට කියා සිටියේ ඇල දිගේ වෙසෙන අය වෙත සැපයෙන නවතම ප්‍රවාහන සැලැසුමක් ලෙසය.
කෙසේ වෙතත් මේ රජයේ බොහොමයක් නව්‍ය යැයි කියු ව්‍යපෘති ටික කලින්ම අවසන්වු පරිද්දෙන්ම දැන් මේ බස් දෙකද ඇලෙ අයිනක දිරාපත්වෙන්නට පටන්ගෙනය.
මේ වෙනුවෙන් දැරු මුදල් වලට වගකියන්නේ කව්ද ??