ඇමති රාජිතට එරෙහිව විරෝධතා පැවැත්වු ජාතිවාදි නඩය කාගේ ගෝලයන්ද ?

0
55

IMG-20190613-WA0088IMG-20190613-WA0087මිගමුව තුල සංහිදියාව බිඳ දමමින් වෙන කවදාකවත් නොදුටු ජාතිවාදි නඩයක් දැන් වීදි රැඟුම් දක්වමින් සිටිති.මිට සති කිපයකට ඉහතදි රතන හිමිගේ ආසාර්ථක උපවාසයක් වෙනුවෙන් මිගමුව තුළ පෙලපාලි ගිය පිරිසක් විය.ඒදා ඒ පිරිස අතර නගරාධිපති දයාන්ලංසා විසින් පඩි සහිතව පාරේ උද්ඝෝෂණ කරන්නට එක්ව සිටි සෞඛ්‍ය කම්කරුවන් පිරිසක්ද විය.

අද ඇමති රාජිතට එරෙහිව 25කටත් අඩු පිරිසක් මිගමුව රෝහල ඉදිරිපිට විරෝධයක් දක්වා තිබුණි.ඒ මිගමුට අඩුපාඩුවක්ව තිබුණ අංග සම්පුර්ණ ළමා වාට්ටුවක්  ලංකාවේ නමගිය දමිළ ව්‍යාපාරිකයෙකු වු මෙල්වා මහතාගේ ධනපරිත්‍යාගයෙන් යුතුව ඉදිකරන ලද ළමා රෝහල විවෘත කිරිමට ඇමති රාජිත පැමිණ තිබු අවස්තාවේදිය.මේ පිටුපස සිටින බංකලොත් දේශපාලන බලවේගය කව්දැයි දැන් රටම දනි.විහිලුව  වන්නේ 25ක්වත් වි⁣රෝධතාවයකට  එක් කරගැනිමට නොහැකි තරමට මේ අන්තවවාදින් දැන් නන්තාර වී තිබීමය.සිය දරුවන් අසනිප වු විටදි මේ බෝඩ් අල්ලාගෙන සිටි කිපදෙනෙකු මේ රෝහලට සිය දරුවන් රැගෙන ඒවිදැයි දන්නේද මේ ⁣නඩයම පමණි.IMG-20190613-WA0082IMG-20190613-WA0084