අද ඇමති රාජිතට එරෙහිව 25කටත් අඩු පිරිසක් මිගමුව රෝහල ඉදිරිපිට විරෝධයක් දක්වා තිබුණි.ඒ මිගමුට අඩුපාඩුවක්ව තිබුණ අංග සම්පුර්ණ ළමා වාට්ටුවක් ලංකාවේ නමගිය දමිළ ව්‍යාපාරිකයෙකු වු මෙල්වා මහතාගේ ධනපරිත්‍යාගයෙන් යුතුව ඉදිකරන ලද ළමා රෝහල විවෘත කිරිමට ඇමති රාජිත පැමිණ තිබු අවස්තාවේදිය.මේ පිටුපස සිටින බංකලොත් දේශපාලන බලවේගය කව්දැයි දැන් රටම දනි.විහිලුව වන්නේ 25ක්වත් විරෝධතාවයකට එක් කරගැනිමට නොහැකි තරමට මේ අන්තවවාදින් දැන් නන්තාර වී තිබීමය.සිය දරුවන් අසනිප වු විටදි මේ බෝඩ් අල්ලාගෙන සිටි කිපදෙනෙකු මේ රෝහලට සිය දරුවන් රැගෙන ඒවිදැයි දන්නේද මේ නඩයම පමණි.