ඇමති ලංසාගේ කඩවුන පොරොන්දුව ….???

0
181

lansa and sonනිමල් ලංසාගේ මැතිවරණ සටනට අතදිගහැර දායකත්වය සැපයු සමිපතයන් කිපදෙනෙකුට ඇමති කාර්ය මණ්ඩලයේ තනතුරු කිපයක් ලබාදෙන බවට කල් ඇතිවම පොරොන්දු දි තිබුණද මේ වනතුරුත් ඒ පොරොන්දු ඉටුකිරිමට ඇමති ලංසා කටයුතු කර නැති බව වාර්ථාවේ.
මෙයට ප්‍රධාන හේතුව වි ඇත්තේ සිය පියාගේ බලපෑම යැයිද සැලය.මහජන නියෝජිතයාව ජනතා ඡන්දයෙන් පත්වුවද තාත්තාට පිටින් යන්නට ලංසා පවුලේ දේශපාලන දරුවන්ට නොහැකි බව යළිත් වරක් සනාථ වි තිබේ.
ලංසා පවුලේ දරුවන් සැබැවින්ම දේශපාලනය කරන්නේ තම පවුල සතුටින්ම තබන්නට බව කියන්නට තවත් නිදසුන් අවැසිද ???
කෙසේ වෙතත් තාත්තාට කිකරු ඇමති පුතාගේ මේ කඩවුන පොරොන්දුව නිසා ඔහුට සහය පළකළ සමිපතයන් අතර මේ වන විට තුන් කොන් සටනක්ද  නිර්මාණය වි තිබේ.