ඇමති ලංසාගේ දරුවන් සහ බිරිඳ ඕස්ට්‍රෙලියාවේ ස්ථිර පදිංචියට?

0
48

ඇමති නිමල් ලංසාගේ දරුවන් සහ බිරිඳ ඕස්ට්‍රෙලියාවේ ස්ථිර පදිංචියට ගොස් ඇතැයි වාර්තාවේ.මේ සදහා මිළ අධික නගරයක නිවසක් මිළට ගෙන  තිබුනේ දැනට කාලයකට පෙර බවද කියැවේ.මේ අයව එහි පදිංචිකරලිම සදහා  දැනට එහි ගොස් සිටින අැමතිවරයා ලබන මාසයේදි යළි දිවයිනට පැමිණිමට නියමිතය.