ඇමති ලංසාට කාන්තාවන් භාරදිම බැසිල්ගේ සැලැස්මක්ද ??

0
77

ඇමති නිමල් ලංසා හට ලැබි ඇති ඇමති විෂයධුර අතර අලුතින් එකක් එකතුවි ඇත. ඒ කාන්තා කටයුතු පිළිබදවය.
මේ එකතු කිරිම බැසිල් රාජපක්ෂගේ ඉදිරි දේශපාලන සැලැස්මක එක් තුරුම්පුවක් විය හැකි බව දේශාපාලන සමාජය තුල දැනටමත් කථාබහට ලක්ව තිබේ.
බැසිල් රාජපක්ෂගේ බිරිඳ මහඇමති සටන සදහා ගෙන ඒමේ සැලැස්මක් මිට පෙර තිබුන නිසා විශේෂයෙන්ම මීගමුව අවට විවිධ කාන්තා ක්‍රියාකරම් සදහා පුෂ්පා රාජපක්ෂ මහත්මිය සහභාගි වෙමින් සිටියාය.sunil silva 2