මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදි ඇමති බැසිල් රාජපක්ෂගේ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධාන වගකිමට උරදි සිටින ඇමති නිමල් ලංසා මේ අයුරින් මීගමුව ආණ්ඩුපක්ෂ ජනතාවට දෝහි වන්නට පටන්ගෙන ඇත්තේ තමන්ට මීගමුව ආසනය අහිමිවිම නිසා බව නම සදහන් කිරිමට අකමැති ජේෂ්ඨ ශ්‍රිලනිප නායකයෙකු මීපුරට පවසා සිටියේය.