ඇලෙක්සැන්ඩර් මහත්තයෝ කච්චේරිය යළිත් හදල දෙන්න.

0
92

උපැන්න හා මරණ හා විවාහ රෙජිස්ටාර් කාර්යාලය මිනිස් ජිවිතයේ සකලවිධ අංග හා බැදි පවතින හෙයින් එහි සේවාවේ ගුන අගුන ඉක්මනින්ම දැනේ…
නමුත් මීගමුව බරපතල දේශපාලනිකරණයට යටත් වෙමනි පැවතිම නිසා මේ සියළු රජ්යි ආයතන වල ලොක්කන් බවට පත්ව තිබුනේ රජයේ හෙංචයින්ය.
මේ සියළු ආයතනව වේගයෙන් ජනඅපර හෙසාදයට ලක්වෙද්දි කලකට ඉහතදි කා අතරත් මහජන ජන පරවල සාදයට ලක්වු ආයතනයක් විය.
එය මීගමුවේ කච්චේරියයි. එයට හේතුව වි තිබුනේ එය පර්දිධානධුරට පත්ව ආ මීගමුවේම අයෙකු වු ඇලෙක්ෂැන්ඩර් මහතාය. ඔහු එහි සිටි ලොකු පොඩි නිලධාරින් සියල්ල හා එක්ම ඉතා ටිකකලකින් මහජනයට කිසිදු අපහසුවකින් තොරව සිය අවශ්යඑතා ඉටුකරගත හැකි ඉතාමත් පිර් සයමනාම තැනත් බවට මේ ආයතනය පත් කළේය. ඔහුගේ මෙම කාර්යක්ෂමතාවය නිසාම මීගමුවේ ඇතැම් වැදගත් පුද්ලයන් මෙම ආයතනයට එකල පැවති ඇතැම් අඩුපාඩු සපුරා දෙන්නට වැඩපිළිවෙලක් හදන්නට මහන්සි ගත්තේය. එහෙත් ඔහුගේ මේ දක්ෂ කාර්යක්ෂමතාව දුටු ඉහල නිලධාරින් ඒ විශිෂ්ඨ සේවාව කොළඹ පරානට ධන කාර්යාලය වෙත ලබාගෙන එය දියුණු කිරිම සදහා ඔහුව එහි කැදවිනි. අපට පාඩුවක් සිදුවුවද අප ඔහුට සුභ පැතුවේ ඔහු එහි යන්නේද එහි සිටින ජනයා වෙත සේවය කිරිමටය.
මේ සටහන තබන ලියුම්කරු ඔහුගේ ඥාතියෙකුගේ පුතෙකුගේ උපැන්නයක් ලබාගන්නට පසුගිය දිනක මාළිගාවත්තේ පිහිටි මහලේකම් කාර්යාලයට ගියේය.
අදාල දරුවා උපත ලබා තිබුනේ ඉතාලියේය.
පුදුමයකි ඒ ආයතනය කොතරම් විධිමත් ලෙසින් ගොඩනගා තිබුනේද යත් අදාල උපැන්නයේ පිටපත් 3 ක් ලබාගැනිමට විනාඩි 10 ක් වත් ගියේ නැත.
අප ඇලෙක්ෂැන්ඩර් මහතාගේ ස්ථාන මාරුව අවලංගුකරගැනිමට උත්සාහ නොකිරිමට ගත් තින්දුව කොතරම් නිවරදිද දැයි මට ඒ මොහොතේ ඉතා හොදින් දැනුනි.
එහෙත් දැන් මීගමුවේ කාර්යාලයේ තත්වය අන්තිම අවුල්සහගත බව වාර්ථාවේ.