( 9.00 am ) පසුගිය දා අත්අඩංගුවට ගැනුන බට් වාහන සිදුවිම අරභයා පසුගිය දිනවල විවිධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනුනි.
එහෙත් වරින් වර වාහන කොටස් ගෙන්වා එකලස් කිරිමේ චෝදනාව එල්ල වි ඇති ඇවෙන්රා හිමිකර අත්අඩංගුවට ගැනිමට තවමත් නොහැකි වි ඇත.
මේ වන විට විදෙස් ගමන් තහනමක්ද ඔහුට එරෙහිව පනවා තිබේ.
ඇවෙන්රා හිමිකරු පසුගිය දිනක අපේක්ෂිත ඇප අයදුම් පතක් ඉදිරිපත් කරමින් තමන්ව අත්අඩංගුවට නොගන්නා ලෙස ශ්රෙෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියද එයට අවසර ලැබි නොතිබුන බවද වාර්තාවේ
මේ අනුව දුටු තැන අත්අඩංගුවට ගැනිමට දැන් විවෘත ඉඩ කඩක් නිර්මාණය වි තිබේ.
මේ අතර පසුගිය දිනක ඇවෙන්රා හිමිකරුට අයත් කහපැහැති ජීප් රථයකින් ඔහු මිගමු නගරයට පැමිණ තිබුණ බවටද ඉතාමත් විශ්වාස කටයුතු ලෙසකින් අපට දැනගැනිමට ලැබි තිබුණි