


මුහුදු ඛාදනය නිසා සිය නිවස අහිමිවු සුජිත්ලා මිගමුව දුවේ කුඩා ගග අසල අටවාගෙන සිට පැල්පත ධිවර සමිතියකට මුවා වි වියරුවෙන් මෙන් කඩා දැමු මිල්ටන් නැමැත්තෙකු නිසා අද ඒ පවුලට රැ පහන් කරන්නට සිදුව ඇත්තේ ඉටිකොළයක් යටය.
දරුවන් 4 දෙනෙකුගෙන යුත් මේ පවුලේ වැඩිමහල් දියණිය ලබන වසරේ උසස් පෙළ විභාගයට පෙනි සිටිමට නියමිතය තිබේ.

