
ඉතාලියේ ප්‍රධාන පෙලේ වෘත්තිය සමිති වන CISL,CGL,ANOLF ආයතන හා ශ්‍රී ලංකා සංස්කෘතික සමාජය එක්ව මෙය සංවිධානය කර තිබිනි.මේ සඳහා ශ්‍රී ලාංකීකයන් මෙන්ම ඉතාලියේ වෙසෙන අනෙකුත් විදේශීය ජාතිකයින් එක්ව සිටියහ.
ලිබියාව හරහා සිසිලි දූපතට ඇතුලුවන මෙම බෝට්ටු අතර මඟ මුහුදේ ගිලී යෑමෙන් සිදුවන මරණ දිනෙන් දින වාර්ථා වේ.මෙම අනතුරු වලින් සිදුවන මරණ වැලැක්වීම පිනිස මුදාගැනීමේ නාවික හමුදාවක් යොදා තිබිනි.
නමුත් එය යුරෝපා පාර්ලීමේන්තුව විසින් නවත්වා ඇත.මෙය නැවත ආරම්භ කිරීමට බල කරමිනි මෙය සංවිධානය කර තිබිනි.
නමුත් එය යුරෝපා පාර්ලීමේන්තුව විසින් නවත්වා ඇත.මෙය නැවත ආරම්භ කිරීමට බල කරමිනි මෙය සංවිධානය කර තිබිනි.