Editor's Choice ඉතාලියේ කොරෝනා නිසා මිය ගිය ගණන 21දක්වා ඉහලට !ආසාදිතයන් 821කක්! By fgamage - 2020 February 28 0 105 FacebookWhatsApp ඉතාලියේ කොරෝනා වෛරස් තත්වය දිනෙන් දින වර්ධනය වෙමින් තිබේ.මේ වන විට මිය ගණන 21 දක්වා ඉහල ගොස් ඇත .ආසාධිතයන් ගණන 821 කක් දක්වා ඉහල යමින් තිබේ.ඊයේ දිනයේ ලොම්බාර්ඩි කලාපයේ ලෝඩි ප්‍රදේශයෙන් ආසාධිතයන් 51 ක් දෙනෙකු සොයාගෙන තිබේ.මේ අයගෙන් වැඩිදෙනෙකුගේ තත්වයද අවදානම් බව එරට මාධ්‍ය වාර්තා කොට තිබේ.