ඉතාලියේ කොරෝනා වෛරසයෙන් මිය ගණන 34 දක්වා ඉහලට ! ආසාදිතයන් 1577 ක් !

0
98
Un momento del trasferimento nella serata di mercoledi della 26enne di Montano Antilia (Salerno) dall'ospedale "San Luca" di Vallo della Lucania (Salerno) al "Cotugno" di Napoli. La giovane, i origini ucraine, E' risultata positiva al Coronavirus dopo il primo test effettuato a Napoli. La ragazza era rientrata nel Cilento da Cremona dove risiede, 27 FEBBRAIO 2020 ANSA /

ඉතාලියේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1577 ක් මේ වන විට වර්ධනය වි තිබේ.එමෙන්ම මිය ගණන 34 ක් ලෙස එරට මාධ්‍ය විසින් වාර්ථා කලේය.
එමෙන්ම මේ දක්වා සුවය ලැබුවන් ලෙසින් සටහන්ව ඇති ගණන 83 කි.
මේ අතර පුද්ගලයන් 140 දෙනෙකු මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඉන් 106 දෙනෙකුම වාර්ථා වි ඇත්තේ උතුරු ඉතාලියේ ලොම්බාර්ඩි කලාපයෙනි.
ඉතාලියේ වෙසෙන ශ්‍රිලාංකිකයන්ගෙන් 60%ක්ම වාසය කරනු ලබන්නේද උතුරු ඉතාලියේ ලොම්බාර්ඩි කලාපය තුල විමද විශේෂයකි. කෙසේ වෙතත් කිසිදු ශ්‍රිලාංකිකයෙකු මේ දක්වා වෛරසයේ අසාදන වි ඇති බවක් වාර්ථා නොවේ.
ඉතාලි මාධ්‍ය විසින් වැඩිදුරටත් දක්වා සිටින්නේ ආරම්භයේ සිට එරටින් වාර්ථා වු සමස්ත රෝගින් ගණන මේ වන විට 1694 ක් ලෙසය.

මුලාශ්‍රය -repubblica.it