ඉතාලියේ දින 23 ක් තුල කොරෝනා ආසාධිතයන් 24747ක්!

0
53

FB_IMG_1584317477017මේ වනවිට ඉතාලියේ දින 23ක් තුලදී කොරෝනා වෛරසය ආසාදිත ප්‍රමාණය 24747 ක් දක්වා ඉහල ගොස් තිබේ.ඉතාලි රජය විසින් පළමු රොගින් 03 දෙනා පසුගිය පෙබරවාරි 21 වනදා හමුවීමත් සමග රොගයේ සැබෑ තත්වය ජනතාවට තෙරුම් නොකිරිම සහ නිසි සැලැස්මක් සහිතව පාලනයක් නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙසේ පාලනය කර ගත නොහැකි තත්වයට කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමට මූලිකවම බලපෑ බවට විවාදයක් නැත.

රජයන් ගන්නා ඇතැම් අනුවන ක්‍රියා සහ ප්‍රකාශ හේතුවෙන් මේ වම විට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ජිවිත අහිමි වූ ගනන මේ වන විට 1809 දක්වා ඉහල ගොස් ඇත.අද දින වාර්තා වී ඇත මරණ සංඛයාව එක් දිනක් තුල ජීවිතක්ෂයට වැඩිම ගනන ලෙස 368 සටහන් වේ.

ලක්දේස් විජේසිංහ -මිලානෝ