.මෙය ඔරතොස්ස ක්‍රිස්තියානි අය විසින් සිදු කරන ලද දෙයකි. මෙය ප්‍රහාරයක් ද නොවේ. ඔර්තොදස්ස ක්‍රිස්තියානි පාස්කු මංගල්ලයෙන් පසුව බිමත් වූ දෙදෙනෙක් විසින් සිදු කල අභාග්‍යවන්ත දෙයකි. අද දින ඉතාලියේ චෙසේනා හි ලුග්රේසි දේව දයාවේ මාතාවන්ගේ දේවස්ථානයේදී ඔර්තොදොස්ස ක්‍රිස්තියානි (රුමේනි ) පාස්කු මංගල්ලය අද දිනට දී තිබෙනවා. ඒ සදහා වූ පාස්කු ප්‍රීතියෙන් පසුව බිමත් ව පැමිණි රුමේනියානු ජාතිකයන් දෙනෙක් විසින් සිදු කල දෙයකි. මෙම දේවස්ථානය අවලස්සන කරමින් සිදු කලේ රොමේනියානු ඉතාලියට සංක්‍රමණය වී ඇති ඔරතොදොස්ස ක්‍රිස්තියානු දෙනෙක් විසිනි. මෙය ත්‍රස්ත වාදී ප්‍රහාරයක් නොවේ. මස්සිමෝ බින්තොන්චි මහතා , (ලේකම් ආර්ථික අමාත්‍ය -ඉතාලි රජය) , පවසන ආකාරයට ඉතාලි දේශයට පැමිණ සිටින විදේශීය සංක්රමණයන් විසින් සිදුකරන අභාග්‍ය ආකාරයේ සිදුවීම් බවයි