ඉතාලියේ පළමු වරට දරුවන් අතරටත් කොරෝනා වෛරසය පැතිරෙයි !

0
272

f7b87546b9de1c0964eec6f9555c2474

ඉතාලියේ පළමු වරට දරුවන්ට අතරටත් කොරොනා වෛරසය පැතිරිම ඇරඹේ. දැනටමත් දරුවන් හතර දෙනෙකු මේ නිසා රෝහල් ගත කර ඇති අතර ඉන් කුඩාම දරුවාගේ වයස අවුරුදු 4 කි.
මේ අයගෙන් දෙදෙනෙකු අවුරුදු 10 ක් වසැති අතර අනික් දරුවා වයස අවුරුදු 15 ඉක්මවු අයෙකි.
මේ පිරිස උතුරු ඉතාලියේ ලොම්බාර්ඩි කලාපයේ ස්ථානයකින් කිපයකින් හමුවේ ඇති ඉන් දෙදෙනෙකු බෙර්ගමෝ  රෝහල ප්‍රතිකාර ලබයි.
දැනට ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇති 322 න් 259 දෙනෙකුම උතුරු ඉතාලියේ ලොම්බාර්ඩි කලාපයෙනි.
ඉතාලියේ වෙසෙන ශ්‍රිලාංකිකයන්ගේ 60% ක් පමණ ජිවත්වන්නේද මේ කලාපයේය.වෛරසය වැළදිමෙන් මේ වන විට 11 දෙනෙකු මිය ගොස් ඇති අතර ඊයේ දිනයේ පමණක් 5 දෙනෙකු මිය ගොස් තිබුණි.