informations ඉතාලියේ රෝහල් කාර්යමණ්ඩල වෙතින් අති් මානුෂීය ඉල්ලීමක් ! By fgamage - 2020 March 13 0 159 FacebookWhatsApp ඉතාලියේ ජීවත්වෙන මිනිසුන්ගෙන් රෝහල් සේවක සේවිකාවන් සහ වෛද්‍යවරුන් ඉල්ලා සිටින්නේ කරුණාකර ගෙදරට වී සිටින්න කියලයි, ඔවුන් කියනවා තව දුරටත් අපට පුළුවන් කමක් නැහැ කියලා. ඉන් අදහස් වෙන්නේ තව තවත් රෝගීන් වැඩි උනොත් ඔවුන්ට නිසියාකාරයෙන් ප්‍රතිකාර උපකාර කර ගැනීමට නොහැකි වන බවයි. ඒ නිසා සුපුරුදු ජීවන පැවැත්මෙන් මිදී මේ අවදානම් මොහොතේදී කොරෝනා වෛරසය වැළඳ ගන්නේ නැතිව පරිස්සං වී ඉන්න. (උපුටා ගැනිම – හිල්මි සුපුන්ගේ මුහුණු පොතෙනි )